වැඩ තහනමට ලක්වූ නි.මහලේකම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීතීඥ චමින්ද කුලරත්න මහතා වැඩතහනමකට ලක්ව තිබෙනවා.
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක අතර ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share