වාහන අමතර කොටස් ගබඩාවක ගින්නක්

ගම්පොළ, ඉල්ලවතුර ප්‍රදේශයේ වාහන අමතර කොටස් ගබඩාවක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නක් පාලනය කිරීම සඳහා‍‍ මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දැරුවා.

Share