වර්තමාන වාහන ආනයන බදු ක්‍රමය සරල කළ යුතු බව ආනයනකරුවන් රජයට යෝජනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පවතින ක්‍රමය යටතේ වංචනිකව බදු දැලෙන් රිංගා යෑමට ඇතැම් ආනයනකරුවන්ට හැකි වන බවයි.ඒ හරහා රජයට විශාල මුදලක් අහිමි වන බවද ඔවුන් පෙන්වා දෙනවා.