යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා කඹුරුපිටිය අභිමංසල, රාගම රණවිරු සෙවන සහ අත්තිඩිය මිහිඳු සෙත් මැදුර යන රණවිරු සුවතා මධ්‍යස්ථානයන්හි පසුගියදා සංචාරයක නිරත වුණා
ඒ රණක්ෂිතයට පත්ව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහායි.
මෙහිදී අත්තිඩිය ශුද්ධ වූ ත්‍රිත්ව දේවස්ථානයේ ගායන කණ්ඩායම සමඟ එක්ව රනක්ෂිතයට පත් රණවිරුවන් විසින් නත්තල් කැරොල් ගීත ප්‍රසංගයක් ද සංවිධානය කර තිබුණා.





