වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්රදේශයට අයත් කුමාරදාස මංසන්ධිය ආසන්න ප්රදේශයේ දී යතුරුපැදි තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදු ව තිබෙනවා
අනතුරින් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලීක රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව එක් අයෙක් වැඩිදුර ප්රතිකාර සදහා මොණරාගල දිස්ත්රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.





