මේ වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,250,000 ඉක්මවා ගොස් තිබෙනවා
ජනවාරි පළමු වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 2,258,202ක් දිවයිනට පැමිණ ඇති අතර ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වනවා.
එම සංඛ්‍යාව 510,133ක්.





