මුද්‍රණ යන්ත්‍රයට සිර වී යන්ත්‍ර ක්‍රියාකාරුවෙක් මියයයි

පිළියන්දල ගොරකපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික මුද්‍රණාලයක සේවය කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරුවකු මුද්‍රණ යන්ත්‍රයක හිස සිරවී ඊයේ මිය ගොස් තිබෙනවා.

Share