මිහින්තලේ පොලීසියට එරෙහිව සියඹලාගස්වැව ප්‍රදේශවාසීන් විරෝධතාවක

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ මිහින්තලේ පොලීසිය සම්බන්ධතා පවත්වන බවට චෝදනා කරමින් මිහින්තලයේ සියඹලාගස්වැව ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණ

Share