මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව කොළඹ වරායට

මෙරට සුහද සංචාරයක නිරත මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරුණා.

Share