මාන්තිව් ප්‍රදේශයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමක්

අද අලුයම මඩකලපුව කළුවන්චිකුඩි මූලික රෝහල් පරිශ්‍රයට වන අලියෙකු ඇතුළු වීම හේතුවෙන් රෝහලේ දැඩි නොසන්සුන්තාවයක් හටගත්තා.
මේ අතර මඩකලපුව මාන්තිව් ප්‍රදේශයේ සැරිසැරූ තවත් වන අලි දෙදෙනෙකු පලවා හැරීමේ මෙහෙයුමක් අද පෙරවරුවේ ක්‍රියාත්මක කෙරුණා
මඩකලපුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ යුධ හමුදා සාමාජිකයින් මෙම මෙහෙයුම සදහා එක්ව සිටියා.

Share