තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව මහකිවුල ප්රදේශයේ සිදු කල වැටලීමකදී නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
එම ස්ථානයේ තිබී නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමට ගන්නා උපකරන රැසක් ද පොලිස් භාරයට ගැනුණා.




