මතුගම පොලිස් වසමට අයත් මතුගමකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක්

ඊයේ රාත්‍රි එකොළහයි තිහට පමණ මතුගම පොලිස් වසමට අයත් මතුගම කන්ද ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට පලා ගොස් ඇති අතර වෙඩි තැබීමට හේතුව මත්ද්‍රව්‍ය ආරවුලක් බවට පොලීසිය සැක පළ කරනවා.

Share