මතුගම ප්රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ අද පෙරවරුවේ මතුගම මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා
ඒ මතුගම ප්රාදේශීය සභාවේ ලේකම්වරියගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ප්රාදේශීය සභාවේ ලේකම්වරිය මතුගම පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි.
මේ සම්බන්ධයෙන් මතුගම ප්රාදේශීය සභා සභාපතිවරයා පසුගිය 02 දා අත්අඩංගුවට ගෙන මතුගම මහේත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.





