මඩකලපුව, වාකරේ, අඹන්තනාවේලි ප්‍රදේශයේ කුඹුරක තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් හමුවේ

මඩකලපුව, වාකරේ, අඹන්තනාවේලි ප්‍රදේශයේ කුඹුරක වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් එහි හිමිකරු විසින් කළ දැනුම් දීමක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂිතව ගොඩ ගනු ලැබුවා.

Share