මඩකලපුව දිස්ත්රික්කයට දින කිහිපයක් තිස්සේ පවතින තද වැසි හේතුවෙන් නව කාත්තාන්කුඩි සහ කාත්තන්කුඩි ප්රදේශවල බොහෝ මාර්ග සහ පහත්බිම් ජලයෙන් යටවී තිබෙනවා.