මගී ප්‍රවාහන බස් රථයක් මහින්දපුරදී පෙරළෙයි

සේරුනුවර පොලිස් වසමේ මහින්දපුර ප්‍රදේශයේදී අද පෙරවරුවේ බස් රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් සිදු වූ අනතුරකින් මගීන් 14 දෙනෙකු තුවාල ලැබුවා.

Share