බස් අනතුරකින් මගීන් 6 දෙනෙකුට තුවාල

හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරකින් මගීන් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

Share