බණ්ඩාරගම කළුතර මාර්ගයේ පොල්තෙල් මෝලක හදිසි ගින්නක්

බණ්ඩාරගම කළුතර මාර්ගයේ පොල්තෙල් මෝලක අද අලුයම ඇතිවූ ගින්නකින් එම පොල්තෙල් මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා
අද අලුයම 1.15 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කළා.

Share