බංග්ලාදේශයේ හින්දු ව්‍යාපාරිකයෙකුට අමානුෂික ලෙස පහර දී, කපා කොටා, පුළුස්සා දමයි

බංග්ලාදේශයේ හින්දු ව්‍යාපාරිකයෙකුට අමානුෂික ලෙස පහර දී, කපා කොටා, පුළුස්සා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පහරදීමකට ලක් වූ පුද්ගලයා, 50 හැවිරිදි කොකොන් චන්ද්‍ර දාස් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු සිය වෙළඳසැල වසා දමා නිවසට යමින් සිටියදීයි මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ.

Share