පාකිස්තානයේ කරච්චි හි වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ කරච්චි හි වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් අතුරුදන්ව සිටින 60 දෙනෙක් සොයා ගිනි නිවීමේ කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.
ප්‍රමාද වූ ප්‍රතිචාරයන් සහ ජලය සහ උපකරණ හිඟය හේතුවෙන් කඩිනමින් ගින්න නිවා දැමීමට නොහැකි වූ බව වෙළෙඳසැල් හිමියන් චෝදනා කරනවා.

Share