ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 71 වැනි වියේ පසු වුණා.
සයිමන් නවගත්තේගමගේ නිර්මාණය කළ “ස්ත්‍රී” නාට්‍යයෙන් වේදිකාවට පිවිසි ඔහු “සුබ සහ යස”, “සුදු සහ කළු”, “ඒකාධිපති”, “පණ්ඩුකාභය”, “අංගාරා ගඟ ගලා බසී” ඇතුළු වේදිකා නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නා.

Share