ප්‍රවීණ ගේය පද රචක චන්ද්‍රසේන තලංගම මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1980 වසරේදී පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ චන්ද්‍රසේන තලංගම මහතාගේ කුළුඳුල් ගී පද රචනය වූ “සංසාරයේ මා’ ගීතය 2017 වසරේදී ජනගත කළ අතර එතැන් පටන් ඔහු අතින් රචනා වූ සියළුම ගීත පාහේ තරුණ පරම්පරාව තුළ අතිශය ජනාදරයට පත්වුණා.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 71 වැනි වියේ පසුවුණා.

Share