නීතී විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල පක්‍ෂීන් 237 දෙනෙකු රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පක්‍ෂීන් 237 දෙනෙකු රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share