නීතිවිරෝධී මත්පැන් වැටලීමේ දී සැකකරුවෙක් අත්අඩංගුවට

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්, වත්තල මහබාගේ ගුරුගේවත්ත ප්‍රදේශයේ වගුරු බිමක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් අද අලුයම වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා.

Share