නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාලෝචිතබව පූජ්‍ය සුමනසිරි ස්වාමීන් වහන්සේ පවසයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාලෝචිත බැවින් එය හන්සේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගෙන් ඉල්ලා තිබෙනවා.
දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට පත් පාසල් කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව හලාවත ශ්‍රි විජයාරාම විහාරස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, විහාරාධිපති පූජ්‍ය සුමනසිරි ස්වාමීන් වහන්සේ හමුවූ අවස්ථාවේදී, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

6 ශේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කල් දැමීමට රජය කටයුතු කලේ කිසිදු පාර්ශවයකින් එල්ලවන විරෝධයක් නිසා නොවන බවත් එය දරුවන් සහ දෙමාපියන් අතර පැන නැගී ඇති සැකය දුරුකිරීමට අවශ්‍ය නිසා බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගොවිජන මන්දිරයේදී පැවති උත්සවයකට එක්වෙමින්



Share