ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරි පැය 24 සඳහා මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02යටතේ නිවේදනයක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහා අදියර 01 යටතේ නිවේදනයක් නිකුත් කෙරුණා.




