කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උණුසුම් කාලගුණ තත්ත්වය පිලිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව පළාතෙත්,කුරුණෑගල ගම්පහ සහ මොණරාගල දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය අවදානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි.




