තාවකාලිකව අත්හිටවූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ඇරඹේ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිවල ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේ මේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බවයි.

Share