තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩාවැටේ

තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී තිබෙනවා.
කෙසේවෙතත් යානයේ සිටි 55 දෙනෙකුට කිසිදු අනතුරක් සිදුව නැහැ.
නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් මඟීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි ඇති බව අදාළ ගුවන් සමාගම පවසා තිබුණා.

Share