ටී-56 මැගසින් 18ක් සහ උණ්ඩ 25ක් සමග යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

ටී-56 මැගසින් 18ක් සහ උණ්ඩ 25ක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.
බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා

Share