ටිරාන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ඊ වීසා නිකුත් කිරීමේදී සිදුවූ වංචාව සම්බන්ධයෙන් එවකට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට එරෙහිව ජන අරගල සන්ධානය අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Share