ගතවූ වසරක කාලය තුළ මෙරටින් ළමා පිළිකා රෝගීන් 900 දෙනෙක්

ගතවූ වසරක කාලය තුළ මෙරටින් ළමා පිළිකා රෝගීන් 900 දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික පිළිකා පාලන වැඩසටහනේ උපදේශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසනවා
මේ බව සඳහන් කෙරුණේ ළමා පිළිකා රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී.

Share