කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ ධාවනය කළ ත්රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව නෙලුම්දෙණිය ප්රදේශයේදී මාර්ගයේ පෙරළී ගොස් තවත් ත්රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් ත්රිරෝද රථ දෙකේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කෙරුණා.