කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව අගමැති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අතිශය පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත කළ අනවසර ඉදිකිරීම් බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පෙන්වා දෙනවා.
කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ රැස්වීමේ දී ඇය සඳහන් කළේ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට පොදු සැලැස්මක් ඉදිරිපත් කරන බවයි.

Share