කොළඹ ජාත්‍යන්තර ළමා පොත් ප්‍රදර්ශනය මාර්තු මස 24 වැනිදා

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර ළමා පොත් ප්‍රදර්ශනය මාර්තු මස 24 වැනිදා සිට 29 දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි
මෙහිදී සම්භාව්‍ය සහ සමකාලීන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ළමා කෘති ප්‍රදර්ශනය සහ අලෙවිය සිදු කෙරෙන අතර වෙළෙඳ කුටි 160 ක් පමණ පැවැත්වීමට නියමිත බවයි සංවිධායකයින් පවසන්නේ.

Share