“කුෂ්” සමග සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මලු තුල සඟවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු, කටුනායක ගුවන් තොටුපොළෙන් ඒවා පිට කරගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share