උතුරු පළාතේ ජනතාව වෙත වගාවන් වෙනුවෙන් ජල පහසුකම් ලබාදීමේ අපේක්ෂාවෙන් ආරම්භ කිරීමට නියමිත ‘කිවුල් ඔය’ ජල ව්‍යාපෘතිය නවත්වන ලෙසට ඉල්ලා වැලිඔය ප්‍රදේශවාසීන් පිරිසක් අද නැදුන්කේනි නගරයේ විරෝධතාවයක නිරත වුණා
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ කිවුල් ඔය ව්‍යාපෘතිය හරහා දකුණේ ජනතාව උතුරේ පදිංචි කිරීමේ සුදානමක් පවතින බවයි.





