කාම්බෝජයේ කම්පොන්ග් තොම්හිදී බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු රෝහල්ගත කළ බවයි.