කාන්තාවන් දෙදෙනෙකුට නිවස තුළදී තියුණු ආයුධ ප්‍රහාරයක්

කාන්තාවන් දෙදෙනෙකු නිවසක් තුළ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ සිද්ධියක් අහංගම, තිත්තගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා .
පොලිසියට ලද තොරතුරක් මත කඩිනමින් අදාළ ස්ථානයට ගිය අහංගම පොලිසියේ නිලධාරීන් නිවස තුළ බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් දෙදෙනා රෝහල්ගත කර තිබුණා
කෙසේ වෙතත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක කාන්තාවක් මිය ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

Share