ක්‍රිකට් පරිපාලනයේ වෙනසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හැකි ඉක්මනින් අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකුට පැවරීම පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

අද පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාක්ච්ඡාවක්දි ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බවයි.

Share