අද පෙරවරුවේ කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විදුලි ට්රාන්ස්ෆෝමරයක හටගත් ගින්නක් කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් මැඩපවත්වනු ලැබුවා.