කටුනායක දී කුෂ් සමග ගුවන් මගීන් දෙදෙනෙක් අත්අඩංගුවට

“කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් සිය ගමන් මලු තුළ සඟවා මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

Share