මෙනින්ජයිටිස් රෝගය හේතුවෙන් සතියකට වැඩි කාලයක් රෝහල් ගත කර සිටි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඩේමියන් මාටින් කෝමා තත්ත්වයෙන් අවදි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
54 හැවිරිදි මාටින් බරපතළ ලෙස රෝගාතුර වීමෙන් පසු දෙසැම්බර් 27 වනදා ඔහු ක්වින්ස්ලන්ඩ් රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබුවා.
ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 67කට, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 208කට සහ විස්සයි20 තරග 4කට ක්‍රීඩා කර තිබෙනවා.





