ඉන්දීය සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක නෞකා ඒකාබද්ධ සමුද්‍රීය අභ්‍යාසයක් ඊයේ කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී සාර්ථකව පැවැත්වුණා.
ඉන්දීය වෙරළ ආරක්ෂක නෞකාවන් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සුරක්‍ෂා’ නෞකාව මෙම ඒකාබද්ධ අභ්‍යාසයට සහභාගි වුණා
මෙම අභ්‍යාසයේ දී නෞකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ ඇතුළු අභ්‍යාස රැසක් සිදුකෙරුණු අතර දෙරටේ ද්වීපාර්ශවික සහයෝගීත්වය වර්ධනය කිරීම මෙහි අරමුණයි




