ඇහැළියගොඩ ජාතික පාසල් ක්රීඩාංගණයේ අද පස්වරුවේ ටොනේඩෝ තත්ත්වයක් ඇති වුණා.අප වාර්තාකරු පැවසුවේ එය විනාඩි 5ක පමණ කාලයක් පැවති බවයි.