ඇමෙරිකාවට බලපා ඇති දරුණු හිමි කුණාටු සහිත දැඩි සීතල කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇමෙරිකාවේ මිලියනයකට වැඩි පිරිසකට විදුලිබලය ඇණහිට ඇති අතර මිලියන 200ක පමණ පිරිසක් හිම කුණාටු තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින බව සඳහන්.
නිව්යෝර්ක් ඇතුලු ප්‍රධාන නගර රැසක් මෙන්ම ධවල මන්දිරය ද හිමෙන් වැසීගොස් තිබු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.





