අවතැන්ව සිටින කතෝලික දරුවන් වෙනුවෙන් පළාත් සභාව විසින් නත්තල් සැමරුම් උත්සවයක්

මේ අතර අපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව සුරක්ෂිත මධ්‍යස්ථානවල නේවාසිකව සිටින කතෝලික දරුවන් වෙනුවෙන් ඌව පළාත් සභාව විසින් නත්තල් සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබුණා.

Share