අවංක රාජ්‍ය සේවකයෙකු නොවන්නේනම් සේවයට සමු දෙන්නයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ඉල්ලා සිටියී.

අවංක රාජ්‍ය සේවකයෙකු නොවන්නේනම් සේවයට සමු දෙන්නයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු මේ බව සඳහන් කළේ , ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහකාර තනතුර සඳහා වන නව පත්වීම් ලබා‍දීමේ උත්සවයකට එක්වෙමින්

Share