අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය අද උදෑසන මහජන ගෞරවය සදහා N. M පෙරේරා මධ්‍යස්ථානයේ තැන්පත් කරනු ලැබුවා
දේහය පිලිබද අවසන් කටයුතු ලබන සඳුදා සවස 4.30 බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි
කලක් රෝගාතුරව සිටි මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්තවන විට 91 වැනි වියේ පසුවුණා





