හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළට

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වන බව මෙරට හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාලක දිසානායක මහතා පවසනවා.
ඔහු ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඒ අතුරින් සැලකිය යුතු පිරිසක් තරුණ වයසේ පසුවන බවයි.

Share